ඩිලිවරි රථ සහායක21 Oct 2026 • Gampaha • Ganemullaගණේමුල්ලේ ඩිලිවරි ලොරි රථයක සේවය කිරීමට සහායකවරයෙකු අවශ්‍යයි. වැටුප රු. 40,000/-; ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ.0752200733