Login for faster access to the best deals. Click here if you don't have an account.

Visit Computer Repair & Service

Apr 2nd, 2025 at 13:56   Services   Colombo   66 views Reference: 121

Location: Colombo

Price: ₨500


20 වසරක මනා සේවා පලපුරුද්ද සමග ඔබගේ වටිනා පරිගණකයට, වියදම් කල මුදලට

ඔබගේ වටිනා කාලයට, විස්වාසනීය සේවාවක් ඔබගේ නිවසේදිම / ඔබගේ කාර්යාලයේදිම.

 

* සෑගවුනු ගාස්තු නොමෑත

 

* Rs 500/=සට අයකරනු ලබන්නේ ඔබගේ ස්ථානයට පෑමිනීමේ සහ දෝෂය හදුනාගෑනීමේ අය කිරීමයි.

 

* නිවසට සහ ඔබගේ කාර්යාලයට පැමිණ පරිගණක අලුත් වැඩියා කිරීම එක් දිනක් ඈතුලත.

 

* ඔනෑම පරිගණකයක් සම්පුර්නයෙම්ම මනාව සර්විස් කර දීම

 

* ඔබගේ පරිගණකයට (XP / Win7 / 8 /8.1/10/11 ඉන්ස්ටෝල් කරදීම

 

* අනෙකුත් සියලුම සොෆ්ට්වෙයා වර්ග ඉන්ස්ටෝල් කරදීම

 

* ඔබගේ පරිගණකයට සරිලන වයිරස් ගාඩ් ඉන්ස්ටෝල් කිරිම / වයිරස් ක්ලින් කරදීම.

Rs1700/= පමනි

 

We provide all Visit Computer services for your Office / Home computer with 20 years experience for your valuable Computer with reasonable rates.

 

*No hidden charges included,

 

*Rs 500/-is traveling & problem identify charge

 

* Home Office Visit Computer Repair with in one day time.

 

* Any Computer Service according to international standards.

 

* Operating System Installations (Windows Xp / Win 7 / 8.windows10/Windows 11)

.

* Any Software Installation

 

* Virus clean & Computer Slow Recover

.

Rs 1700... Only.

 

We Come.....

 

Colombo 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Nugegoda, Maharagama, pannipitiya, Kottawa, Homagama, Godagama, Meegoda, Meepe, Padukka, Horana, Pokunuwita, Gonapola, Kahathuduwa, Kesbewa, Piliyandala, Boralesgamuwa, Pepiliyana, Kohuwala, Dehiwala, Attidiya, Galkissa, Rathmalana, Katubedda, Moratuwa, Mattegoda, Rukmalgama, Athurugiriya, Malabe, Thalangama, Koswatta, Battaramulla, Rajagiriya, Borella, Baseline, Pelawatta, Thalawathugoda, Kalalgoda, Polwatta, Depanama, etc.....