Titanium Flooring
Sep 27th, 2024 at 08:16 Services Maharagama 170 views Reference: 25₨238
Location: Maharagama
Price: ₨238 Negotiable

දිගු කල් පැවැත්මක් ඇති
Tile ඇල්ලුවා වගේම පේන්න...
ටයිටේනියම් කරමුද


බාස් කුලියයි,
අනිත් අමුද්රව්ය වලටයි වර්ග අඩියක් සදහා රු.540/= කට ආසන්න මුදලක් වැය වෙනවා...



කල් පැවැත්ම ගැන බය වෙන්න ඕනත් නෑ ... 

අලුත් වුණත්,
පරණ වුණත්,

ඕනෑම පොළොවකට ,
ඇතුලත හා පිටත බිත්ති වලට,
නාන කාමර වලට,
වැරන්ඩා වලට,
පඩිපේළි වලට,
වගේම ඕනෑම තැනකට බය නැතුව ටයිටේනියම් කරන්න පුළුවන්.

වෙනසක් ඉල්ලන හැමෝටම එකම විසඳුම ටයිටේනියම්...

︎︎︎ දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න... ︎︎︎
