Login

Signup

Sirilak Fish Store (සිරිලක්)

N/A

*සිරිලක් සී ෆුඩ් පුද්. සමාගම*
අංක.60,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
කොස්වත්ත,
බත්තරමුල්ල.
නිවසටම ගෙන්වාගැනීමට හැකි ඉක්මනින් ඔබගේ ඇනවුම, ලිපිනය ද සමග 070 3 990 990 වෙත Whatsapp හරහා දැනුම් දිය හැක. බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන ප්‍රදේශය:
තලංගම, කොස්වත්ත, බත්තරමුල්ල, මාලඹේ, අරංගල, හෝකන්දර, පැලවත්ත, තලවතුගොඩ, අංගොඩ, කලපලුවාව, ඇතුල් කෝට්ටේ.
**සීමිත සේවක පිරිසක් සේවයේ යොදවා ඇති බැවින් ඇනවුම් ලැබෙන අනුපිළිවෙලට බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව කරුණාවෙන් සලකන්න.
*සිදුවන ප්‍රමාදයන් සම්භන්ධයෙන් අප පූර්ව වශයෙන් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.
ස්තුතියි.
සිරිලක් -කළමණාකාරිත්වය