Login

Signup

Cargills Food City - Order Online

N/A

කොළඹ සහ ආසන්න නගර වල තෝරාගත් කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා 153 ක් හරහා බෙදාහැරීම් සිදු කෙරේ.
www.cargillsrewards.com/onlineorder හරහා ඔබේ ඇණවුම භාරදෙන්න.
ශාඛා ලැයිස්තුව ඩවුන්ලෝඩ් කිරීමට මෙහි පිවිසෙන්න.
https://bit.ly/CFC_OnlineOrder_Outlets
කොන්දේසි සහ නියමයන්
- එක් ඇණවුමක් සඳහා අවම වටිනාකම රු. 2000 කි.
- ඛෙදාහැරීමේ ගාස්තුව එක් ඇණවුමක් සඳහා රු.200කි
. - ශාඛාවේ සිට කි.මී. 5 ක දුර ප්‍රමාණයක බෙදාහැරීම් සිදු කෙරේ.
Here is Our limited delivery menu!! We are open for Delivery from 11am to 9pm. (Last Order Taken at 8.30pm)
Delivery Areas: Colombo 1 - 10, Dehiwala, Mt Lavinia, Kohuwala, Kalubowila Nawala,rajagiriya, Nugegoda
Call 0112506090/ 0117020720
0755644543
( Delivery Only)
Our menu, operational hours and delivery locations may change as per government regulations. Please bear with us if sudden changes occur.
- ඇණවුම් භාරගනු ලබන්නේ දිනපතා පෙ.ව. 8 සිට ප.ව. 5 දක්වාය.
- ඇණවුම් ලැබෙන පිළිවෙළට බෙදාහැරීම් සිදු කෙරෙන අතර එක් එක් ශාඛාවන්ට නියමිත ඇණවුම් ප්‍රමාණයක් ඇත.
- ඇණවුම් කළ දිනයේම බෙදාහැරීම පිළිබඳ වගකියනු නොලබන අතර, ඇණවුම නිවසට ලැඛෙන වේලාව පිළිබඳ ඔබව දැනුවත් කෙරේ.
- භාණ්ඩ ඇණවුම් කිරීමේදී උපරිම ප්‍රමාණයන් පහත පරිදිය. (හාල් - 10kg, පරිප්පු - 2kg, මැකරල් 425g - ඒකක 1)
- ඇණවුම් කළ යම් නිෂ්පාදනයක් නොමැති විට ඊට සමාන වටිනාකමක් සහ ගුණාත්මක භාවයක් ඇති නිෂ්පාදයක් ඒ වෙනුවට ආදේශ කිරීම හෝ එම නිෂ්පාදනය ඉවත් කිරීම සිදු කෙරේ.
- රජයේ නියමයන්ට අනුව ලැයිස්තුගත ප්‍රදේශ වෙනස් විය හැකිය.
- සෑම ඇණවුමක් සඳහාම මිලදී ගත හැකි උපරිම භාණ්ඩ ප්‍රමාණය 25 කි.
වැඩි විස්තර සඳහා පෙ.ව. 9 සිට ප.ව. 5 අතර 0115 111 111 අපගේ ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.